Sunday 4 March 2012

ගෙවී ගියේ මතයක් නැති කාලයක් වගේ!

"වෙලාවක් නැ..!" මේ අමූලික බොරුවක්නෙ. මොනව නැති වුනත් නැති වෙන්නෙ නැති දේ තමා වෙලාව.
ආයෙත් ලියන්න වෙලාව ඇවිත්.

5 comments:

දයානන්ද රත්නායක said...

අන්න හරි..
මේ හොඳම කාලය
ඔබේ මතය අලුත් කරන්න.
අලුත් ඇසකින් ලෝකය දකින්න,
චින්තනය වෙනස් කරන්න,
ඔව් අපි ඒ දේ කරමු.
මේ පොළව,
සමස්ත ජනතාව වෙනුවෙන්
මතය අලුත් කරමු.
අලුත් මාවතක් හදමු.

දයානන්ද රත්නායක said...

අන්න හරි,
දැන් ඔබේ කාලය ඇවිත් ඔබේ මතය අලුත් කරන්න
මිනිසුන් වෙනුවෙන්,
නව චින්තනයක් වෙනුවෙන්,
අපි පෙළගැහෙමු
අලුත් විදියට ලෝකය දකින්න
අලුත් ඇසකින්
ලෝකය දකින්න එන්න අපි ඒ ගමන යමු.
ඉක්මනින් එන්න
නොවරදවාම.....

දයානන්ද රත්නායක said...

අන්න හරි,
දැන් ඔබේ කාලය ඇවිත් ඔබේ මතය අලුත් කරන්න
මිනිසුන් වෙනුවෙන්,
නව චින්තනයක් වෙනුවෙන්,
අපි පෙළගැහෙමු
අලුත් විදියට ලෝකය දකින්න
අලුත් ඇසකින්
ලෝකය දකින්න එන්න අපි ඒ ගමන යමු.
ඉක්මනින් එන්න
නොවරදවාම.....

දයානන්ද රත්නායක said...

අන්න හරි,
දැන් ඔබේ කාලය ඇවිත් ඔබේ මතය අලුත් කරන්න
මිනිසුන් වෙනුවෙන්,
නව චින්තනයක් වෙනුවෙන්,
අපි පෙළගැහෙමු
අලුත් විදියට ලෝකය දකින්න
අලුත් ඇසකින්
ලෝකය දකින්න එන්න අපි ඒ ගමන යමු.
ඉක්මනින් එන්න
නොවරදවාම.....

Bandula - බන්දුල said...

බොහොමත්ම ස්තුතිය රත්නායක!
ඔබ හොඳ දිරි ගන්වන්නෙක්!