Sunday 8 December 2013

මගුල් ලකුණ

මෙන්න කියවන්න, මගුල් ලකුණ ...... ස්වස්තික දෙකය, සිරිවස දෙකය, නදවට දෙකය, සෝවැති දෙකය, අවතංස දෙකය, වර්‍ධමාන දෙකය, භද්‍රපීඨ දෙකය, ප්‍රාසාද දෙකය, තෝරණ දෙකය, ශ්වේතච්ඡත්‍ර දෙකය, ඛඞ්ග දෙකය, තාලවෘන්ත දෙකය, මයුරහස්ත දෙකය, චාමර දෙකය, උෂ්ණීෂ දෙකය, මණි දෙකය, සුමනදාම දෙකය, නීලෝත්පල දෙකය, රක්තෝත්පල දෙකය, රක්තපද්ම දෙකය, ශ්වේතෝත්පල දෙකය, ශ්වේතපද්ම දෙකය, පුන්කලස් දෙකය, පූර්‍ණ පාත්‍ර දෙකය, සමුද්‍ර දෙකය, චක්‍රාවාට පර්‍වත දෙකය, හිමවත් පර්‍වත දෙකය, මහාමේරු පර්‍වත දෙකය, සූර්ය්දෙ මණ්ඩල දෙකය, චන්ර්ෙකෙමණ්ඩල දෙකය, සපරිවාර සතර මහා ද්වීප දෙකය - සපරිවාර සප්ත රත්න දෙකය, චක්‍රවර්ති රාජයෝ දෙ දෙනාය - දක්ෂිණාවෘත්ත ශ්වේතශංඛ දෙකය, ස්වර්ණ මත්ස්‍ය යුගල දෙකය - චක්‍රායුධ දෙකය, සප්ත මහා ගංගා දෙකය - සප්ත මහා සීදන්ත සාගර දෙකය සප්ත මහා ශෛල දෙකය - සප්ත මහා තටාක දෙකය සුපර්ණ රාජයෝ දෙ දෙනාය - සුංසුමාර රාජයෝ දෙ දෙනාය ධ්වජ දෙකය - පතාකා දෙකය ස්වර්ණ පර්වත දෙකය - ස්වර්ණ වාල විජිනි දෙකය කෛලාශ පර්වත දෙකය - සිංහරාජයෝ දෙ දෙනාය ව්‍යාඝ්‍රරාජයෝ දෙ දෙනාය - වලාහක අශ්වරාජයෝ දෙ දෙනාය උපෝසථ හස්ථි රාජයෝ දෙ දෙනාය - වාසුකී නාගරාජයෝ දෙ දෙනාය හංස රාජයෝ දෙ දෙනාය - වෘෂභ රාජයෝ දෙ දෙනාය ඓරාවණ හස්ථිරාජයෝ දෙ දෙනාය - ස්වර්ණ මකර රාජයෝ දෙ දෙනාය චතුර්මුඛ ස්වර්ණ නෞකා දෙකය - වත්සක ධේනුහු දෙ දෙනාය කිම් පුරුෂයෝ දෙ දෙනාය - කින්නරඞගනාවෝ දෙ දෙනාය කුරවීක රාජයෝ දෙ දෙනාය - මයුර රාජයෝ දෙ දෙනාය ක්‍රෞංච රාජයෝ දෙ දෙනාය - චක්‍රාවාට රාජයෝ දෙ දෙනාය ජීවං ජීවක රාජයෝ දෙ දෙනාය - ෂඩ්විධ දිව්‍යලෝක දෙකය ෂෝඩෂවිධ බ්‍රහ්මලෝක දෙකය

4 comments:

දයානන්ද රත්නායක said...

මගුල් ලකුණු කිව්වේ බුදුරජානන් වහන්සේගේ මගුල් ලකුනු 108 ද

Bandula - බන්දුල said...

ඔව් රත්නායක,
ගෞතම බුදුරජාණන්වහන්සේගේ මගුල් ලකුණු තමා මෙම පොතේ පෙල ගස්වා තිබෙන්නේ.

වෙද සිතක සිත්තම said...

මේවා බෙදා ගත්තට ස්තුතියි

Bandula - බන්දුල said...

ස්තුතියි 'වෙද සිතක සිත්තම'