Saturday 12 January 2013

දොම්පෙට යන පාර හෙවත් e Hospital - Dompe ඔස්සේ ......

පළමුවම විනාඩි 10ක් වැය කරන්න පුළුවන්ද හිතන්න.....
පුළුවන්නම් බලන්න........



දැන් හිතන්න.....
ඔබේ රෝහලේත් මේ අවම පහසුකම්වත් තියෙනවාද...?
ඔබත් හිතනවානම් "ඔව් අපටත් ඕනෙ" කියල.... අපි කතා කරල බලමු....!

ඔබත් හිතන්න....
මේ තත්වය තවත් වැඩි දියුණු කර ගන්න ඔබටත් යමක් කරන්න හිතෙනවානම්.....
ඔව් අපි එකතු වෙලා ඒ දේ කරමු...!
උදාහරණයක් විදිහට:
SMS එකකින් හරි කොල් එකකින් හරි වෙලාවක් අරගෙන OPD එකෙන් බේත් ගන්න එන්න අවස්ථාව ලබා දෙන්න.....
නැත්නම්, නේවාසිකව ප්‍රතිකාර ගන්න එන හැම රෝගියෙක්ටම වෙනම වැසිකිලියක් ලබා දෙන්න...
හදිසි අසනීපයකදී රෝහලට යන්න ගිලන් රථයක් ගෙන්න ගන්න....
ඔබත් හිතනවානම් "ඔව් අපටත් පුළුවන් උදව් කරන්න" කියල.... අපි කතා කරල බලමු....!

9 comments:

Anonymous said...

harima watina wadak sahodaraya.... mea thathwe lankawe hama rohalakama athi karanna puluwan nam......

Deeps said...

වචනයක් වත් ඇහෙන්නේ නැති වීඩියෝවක් වුනත් ආඩම්බරයක් දැනුනා මේක බැලුවම..... මට හිතුනේ නිකන් ඇමරිකාවේ රෝහලක ලෝකල් වර්ෂන් එක කියලා...

Raj said...

මොකද්ද මචං කරන්න යන්නේ මොකද මමත් ඔය ඉසව්වේම තමයි

Bandula - බන්දුල said...

ඔවු හැම රෝහලක්ම මේ වගේ - ඒ කියන්නේ ඇමරිකාවේ රෝහලක් වගේ කරන්න ඔයාලත් අපිත් එක්ක එක් වෙන්න.

Bandula - බන්දුල said...

@Raj
එන්න වෙලාවක ඒ පැත්තට.
දන්වලා එන්න මමත් එන්නම්

දයානන්ද රත්නායක said...

මම මේ වීඩියෝව ට මුලින්ම දවසක් කමෙන්ට කළා. මේක වෙන්න ඇති ලංකාවේ අංක 1 දියුනුම රෝහල. ඔබලාගේ උත්සාහය දිගුකල් දිනේවා.

Bandula - බන්දුල said...

අංක 1 ....!

ඔක්කොම අංක 1 වීමයි මගේ සිහිනය..!

samakayawate said...

ඉතාමත් වටින ක්‍රියාවක් ක්‍රියාවෙන්ම පෙන්වලා.. හැකි උදව්වක් කරන්නම්.

Bandula - බන්දුල said...

බොහොමත්ම ස්තුතියි නලීන්...!
ඔබේ ක්‍ෂේත්‍රය හරහා ලොකු දෙයක් තියෙනවා කරන්න. මම ඉක්මනින්ම ඔබව අමතන්නම්.