Friday 19 December 2008

බුදුරජානන්වහන්සේ වේදිකාවේ!

අද මට ලැබුණු විද්‍යුත් ලිපියක් තිබුණු දර්ශණයක්!!!
මේවානම් සිදු නොවි යුතු බවයි මාගේ මතය.
අපි කුමක් කරමුද?

8 comments:

සරත් ගුණතුංග said...

මේක පටන් ගත්තෙ කොහෙන්ද කියල ඉස්සර වෙලා හොයාගන්න ඕන. මුල හොයාගෙන බෞද්ධයො හැටියට අපි විරෝධය පල කරන්න ඕන. මොන ආගමක උනත් ඔහොම කරන්න හොඳ නැහැ. කවුරු කොහොම දැක්කත් මට නම් පෙනුනෙ අර පස්ස පැත්ත හොලවන නෝනගෙ බඩ ඇතුලෙ අශූචි එහාට මෙහාට වීසි වෙන හැටි. ඒ වුනාට ඒ ගෑනිට එහෙම පේන්නෙ නැතිව ඇති, නැත්නම් ඔහොම කරාවියැ

අපි විරෝධය දක්වන්න ඕන !!!

Homo Erectus said...

මීට ප්‍රථමද මෙවැනිම අශ්ශීල ක්‍රියාවන් සිදුවූ විට සෝඩා බෝතලය කැඩුවා සේ නොයෙක් ක්‍රියාමාර්ග ගනු ලැබුවා. එහෙත් ඒවායෙන් සිදුවිය යුතු දේ සිදුවී නොමැති බැවින් නැවත නැවතත් ඒ දේම සිදුවෙමින් පවතිනවා. එබැවින් කිසියම් ප්‍රබල එකමුතුවක්, සංවිධානයක් හරහා ප්‍රබල ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. එසේම වැදගත් දේ ඒ ක්‍රියා මාර්ගය තුල බොද්ධකම තිබිය යුතුයි.
(සරත් මහත්මයා, මට පේන්නේ කට්ටි වීඩියෝ ක්ලිප් එක හොඳින් රසවිඳලා නිකම් ඉන්නවා වගේ, කිසිම ප්‍රතිචාරයක් නැතුව.)

Homo Erectus said...

ආ..
සමාවෙන්න. සරත් මහත්මයා නෙමේ බන්දුල මහත්මයානේ පෝස්ට් කරල තියෙන්නේ.
මට වැරදුනා.

නිලන්ත පියසිරි said...

හා හා මේවට විරුද්ධව කිසි චවනයක් වත් කියන්න එපා. අපට ආගම්වාදියෝ කියන හංවඩුව පිටේ වදියි. හැබැයි, වෙන ආගමික නායකයන්ට නම් අගරු කරන්න එපා, ඒවා ආගමික සහජීවනය වගේම නිරයේ යන වැඩ.

Anonymous said...

මේවාට විරුද්ධ වීමේ හා සංවිධානය වීමේ නාමයෙන් පාර්ලිමේන්තුවට වැඩම කළ පිරිස මේ දින වල බඩගෝස්තරවාදය රුක ගැනීම‍ට වෙහෙසෙන බැවින් මෙවැනි දෑකට හඩ නඟන්නට තරම් කාල වේලා නැති හැඩයි.

තුෂාර ජයරත්න. said...

සිව්වන මාර දූතිකාව වැඩ පටන් අරන් වගේ......
අනේ අපේ සෝම ගිමියන්ගේ අඩුව...
ධර්ම රාජ්‍යයේ හාමුදුරුවනේ ඔබ වහන්සේලාගේ අව්ධානය පිණිසයි!!!!!!!!
‍ආණ්ඩු හැදීමේ පෙරලීමේ‍ කුමන්ත්‍රණ යකාට ගියදෙන් මේ උවදුර ඔඩුදිවීමේ අනතුර නවතාලන්න! කිසිදු ආගමික ශාස්තෘවරයකුට ‍මෙවන් අපහාසයක් නොවේවා!

Unknown said...

apiwath buddhadarshanaya rekena weda karamu

















-

Free Thinker said...

මුන්ට පිස්සු!