Wednesday 19 November 2008

"HowStuffWorks" හි ශ්‍රී ලංකාව


HowStuffWorks අඩවියේ ශ්‍රී ලංකාව ගැන සඳහන්වන පිටුවේ දර්ශණය බලන්න.

http://geography.howstuffworks.com/asia/southern-asia.htm

6 comments:

Bandula Attanayake said...

අයියෝ මම හිතන් හිටියේ මෙයාල වගකීමක් ඇති සයිට් එකක් කියල මොකක්ද මේ දාල තියෙන බහුබූත කොඩිය

Homo Erectus said...

අම්මපා මේ මොන ලෝකේ 'ශ්‍රී ලංකාවද'?
මුන්ල තියන්න වටිනවයි ඕං.

noname said...

Taiwan click ක‍රලා බලන්න..

අපේ කොඩිය උන්ට දලා... මෙහෙමත් වැඩ..
අපේ කෙනෙක් ඒක Taiwan වලට වික්කද දන්නෙ නෑ.. :P

Danishka said...

මෙතන වෙලා තියෙන්නේ ඔවුන්ට සිරි ලංකාවේ කොඩිය මාරු වීම නේද?
තායිවානය යටතේ ලංකාවේ කොඩි නම් පෙන්න තියෙනවා. :P

ඉතින් මේකට තොරතුරු දෙන්නේ අපේ අයම වෙන්න බැරි ද?

මේවත් වැරදිද බලන්න:
http://www.howstuffworks.com/search.php?terms=sri+lanka

http://geography.howstuffworks.com/asia/geography-of-sri-lanka.htm

අපේ රටේ මීට වඩා වගකීමෙන් වැඩ කල යුතු අය කරන වැඩ එක්ක බැලුවම මේව මොනවද?

මම මේ සයිට් එක හොදයි කියනවා නෙමේ.

එත් හිතලා බලන්නේ වරක් මාතරට ගාල්ලේ සිට දුර කිලෝ මිටර 100 ගානක් කියලා බොඩ් එකක් ගැහුවේත් අපේම රටේ ආයතනයකින්.

සරත් ගුණතුංග said...

DEAR SIR
MY INTENTION IS TO REPORT TO YOU THAT THERE IS SOME INCORRECT INFORMATION DISPLAYED AMOUNG YOUR PAGES.
THE FLAG WHICH IS DISPLAYED FOR SRI LANKA DOES NOT BELONG TO SRI LANKA. I BELIEVE THIS IS AN ERROR. BEING A SRI LANKAN I AM NOT HAPPY ABOUT IT AT ALL. I KINDLY REQUEST YOU TO CORRECT IT AS SOON ASS POSSIBLE.

DR SARATH GUNATUNGA

ඉහත සඳහන් පණිවුඩය වහාත්ම ක්‍රියාත්මක වනසේ ඔවුන්ගේ "අපව අමතන්න" යන පිටුවට රිංගා පල කෙලෙමි. දැන් ඇහැ ගහගෙන ඉන්න මොකද වෙන්නෙ කියල.

Danishka said...

@ සරත්,

ඔබේ වෑයමට තුති!