tag:blogger.com,1999:blog-1109363115875685808.post6725686354687039098..comments2023-04-17T18:56:23.505+05:30Comments on My notion මගේ මතය: කවුරු හෝ ඔබේ කකුළෙන් අදීද?Bandula - බන්දුලhttp://www.blogger.com/profile/07917467775636748105noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-1109363115875685808.post-76740784013980318762012-11-04T19:46:10.329+05:302012-11-04T19:46:10.329+05:30@හෙන්ඩ්රි, බොහොමත්ම ස්තුතියි! අගය කිරීම සම්බන්ධව....@හෙන්ඩ්රි, බොහොමත්ම ස්තුතියි! අගය කිරීම සම්බන්ධව. Bandula - බන්දුලhttps://www.blogger.com/profile/07917467775636748105noreply@blogger.comtag:blogger.com,1999:blog-1109363115875685808.post-10414328955762673382012-11-04T19:32:00.782+05:302012-11-04T19:32:00.782+05:30මේක නම් කකුලෙන් ඇදීම පිළිබඳව මම කියවපු හොඳම සටහනක්...මේක නම් කකුලෙන් ඇදීම පිළිබඳව මම කියවපු හොඳම සටහනක් සහ උපදේශයක්!
henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude) and  මගේ ඩෙනිම My Blue Jeans Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1109363115875685808.post-72848613610069138472012-10-04T23:50:38.907+05:302012-10-04T23:50:38.907+05:30@Kapila, please do dear Dr.@Kapila, please do dear Dr.Bandula - බන්දුලhttps://www.blogger.com/profile/07917467775636748105noreply@blogger.comtag:blogger.com,1999:blog-1109363115875685808.post-620516874042956582012-10-04T23:47:59.405+05:302012-10-04T23:47:59.405+05:30Good advice. I will try to follow.
Good advice. I will try to follow.
Kapila Jayaratnehttps://www.blogger.com/profile/15358423332355302514noreply@blogger.comtag:blogger.com,1999:blog-1109363115875685808.post-39748642171339210652012-10-04T23:39:38.350+05:302012-10-04T23:39:38.350+05:30@ රංජන්. ආ.. සම්+මාන ද? @ රංජන්. ආ.. සම්+මාන ද? Bandula - බන්දුලhttps://www.blogger.com/profile/07917467775636748105noreply@blogger.comtag:blogger.com,1999:blog-1109363115875685808.post-20162290095913440882012-10-04T23:35:43.303+05:302012-10-04T23:35:43.303+05:30මේව ලියනවට වෙනම සම්මාන දෙන්න වටිනව.. නියමයිමේව ලියනවට වෙනම සම්මාන දෙන්න වටිනව.. නියමයිAnonymoushttps://www.blogger.com/profile/18321453408556560454noreply@blogger.comtag:blogger.com,1999:blog-1109363115875685808.post-83467717471238774812012-10-04T23:07:29.172+05:302012-10-04T23:07:29.172+05:30@Indralal, Thank you very much dear Dr.
@හිරුහිමා...@Indralal, Thank you very much dear Dr.

@හිරුහිමාවි & රවින්, බොහොමත්ම ස්තුතියි!

@ පැතුම්, ස්තුතියි පැතුම්! ඒත් ඔබේ පැතුම එසේම ඉටු වේවා කියල පතන්නනම් මම කැමති නෑ; කරුණු දෙකක් නිසා. 1. ඔබ කිසියම් හෝ පියවරක් ඉහලට ගියොත් ඔබේ කකුලේ සීමාවට වැටෙන අය නැති වෙන්න බැරි නිසා. 2. කිසිම කෙනෙක් කිසිම දවසක කකුලෙන් අදින විදිහ කියන්නෙ, ඔබ දෙපයින් ඇද වැටී සිටිනවා වගේ; කිසි කෙනෙක්ට උනන්දුවක් නෑ ඔබ ගැන. ඔබට එසේ වෙන්න කියල පතන්න මම කැමති නෑ.

@ රත්නායක, මේ අදහස ගොනු වුණේ හරි අපූරු විදිහකට! පසුගිය දිනක මාගේ ව්‍යාපෘතියක නියමු පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් කැඳෙව්වා ප්‍රගති සමාලෝචනයකට. ඒ එක් අයෙක්ගේ ප්‍රගතිය සෑහීමකට පත් විය හැකි මට්ටමේ තිබුණේ නෑ. එසේ වීමට හේතු විදිහට ඉදිරිපත් කළ කිසිත් මට පිළිගන්න පුළුවන් මට්ටමේ තිබුණේ නෑ. මට දැනුනා මේ පුද්ගලයාට ලොකු ප්‍රශ්නයක් තියෙන බව. විවේක වෙලාවේ මම ඔහුව තනි කරල, (ප්‍රශ්නයක් තියෙනවාද, ප්රශ්නය මොකක්ද කියල අහන්නේ නැතිව) කෙලින්ම ඇහුව මොන වගේ උදව්වක්ද මගෙන් ඕනෙ කියල. සර්ට .... මොනව හරි කිව්වද, සර් කොහොමද දන්නේ මට .......... ගෙන් කරදර තියෙනවා කියල ඔහු මගෙන් ඇසුව. ඒ වෙලාවේ මම එයාට දුන්න අවවාදය තමා ඔය. මට හිතුනා තවත් බොහෝ දෙනෙක්ට මේ දර්ශනය ප්‍රයෝජනවත් වෙයි කියල. ඒ නිසා කාලෙකට පස්සෙ මේ පැත්තට ගොඩ වුණා. Bandula - බන්දුලhttps://www.blogger.com/profile/07917467775636748105noreply@blogger.comtag:blogger.com,1999:blog-1109363115875685808.post-8655334251737068782012-10-04T21:51:38.052+05:302012-10-04T21:51:38.052+05:30කොහෙන්ද මේ අදහස ගොනු කර ගත්තේ කාලයට ගැලපෙන අපූරු අ...කොහෙන්ද මේ අදහස ගොනු කර ගත්තේ කාලයට ගැලපෙන අපූරු අදහසක්. කෙටියෙන් වුණත් ඉතාම වැදගත්.

කාලෙකට පස්සෙ ආයෙ ලියන්න ගත්ත එක සතුටුයි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-1109363115875685808.post-16930384175265245632012-10-04T21:06:36.309+05:302012-10-04T21:06:36.309+05:30හොඳ අවවාදයක්..!!! මට හිතෙනවා කවුරුවත් කවදාවත් මගේ ...හොඳ අවවාදයක්..!!! මට හිතෙනවා කවුරුවත් කවදාවත් මගේ කකුලෙන් නොඅඳින විදියට සිටිමින් රස්සාව කරන්න ඉගෙන ගන්න.. පුළුවන් වෙයි ද?Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-1109363115875685808.post-91948539052608618672012-10-04T17:54:49.266+05:302012-10-04T17:54:49.266+05:30පට්ටයි ආහ් !!!!!පට්ටයි ආහ් !!!!!රවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-1109363115875685808.post-76049148499054674052012-10-04T17:51:42.156+05:302012-10-04T17:51:42.156+05:30ලිපි නම් ලිපි ..මෙන්න ලිපි.
ජයම වේවා! හොඳ ලියවිල්ල...ලිපි නම් ලිපි ..මෙන්න ලිපි.
ජයම වේවා! හොඳ ලියවිල්ලක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1109363115875685808.post-87755221157378542862012-10-04T11:35:18.405+05:302012-10-04T11:35:18.405+05:30This comment has been removed by a blog administrator.Dr. Indralal Nagasinhahttps://www.blogger.com/profile/07588481512378786311noreply@blogger.comtag:blogger.com,1999:blog-1109363115875685808.post-48623787463233286252012-10-04T11:34:23.812+05:302012-10-04T11:34:23.812+05:30well said!!!
two thumbs up!!!well said!!!
two thumbs up!!!Dr. Indralal Nagasinhahttps://www.blogger.com/profile/07588481512378786311noreply@blogger.com